Advertise with Giraya
NEWS

හෙට දවස පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයට අද(29) දින මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ (28) නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.

Giraya News Alerts

එම නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top