Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයින පුරා පවතින් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල,මහනුවර , නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එසේම, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top