ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අමාත්‍යවරයා එහිදී මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසු විය.