Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වේ

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අමාත්‍යවරයා එහිදී මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top