Advertise with Giraya
NEWS

මෙරට 10 වන කොරෝනා මරණයත් වාර්තා වේ.

කුවේට්හි සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ කාන්තාවක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10ක් ලෙස වාර්තා වේ.

ඇය ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි 52 හැවිරිදි වියේ පසු වූ හෘද රෝගයෙන් පෙළුණු කාන්තාවක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top