අසනීප තත්ත්වයත් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ පසු වූ ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කරයි.
ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් මීට පෙර තම පියාට තරමක් අසාධ්‍ය බව වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබුණි.
ඔහු තවත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම පියාගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි.
එම විඩියෝව පහතින්.
