අද(23) පස්වරු 5.15 වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1085 දක්වා ඉහළ ගොස් ඇත.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 416 ක් වේ. අද (23) පෙරවරු 10.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් ප්‍රමාණය 660ක් වේ.
තවත් 101 දෙනෙකු සැක පිට රොහල්ගතව සිටියි.
