හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (23) දින දෙරණ එෆ්.එම් හි ‘අපි නොදන්න රේඩියෝ ‘ වැඩසටහන මෙහෙයවනු ලැබීය.
මෙම වැඩසටහන සෑම සතියකදීම ප්‍රසිද්ධ පුද්ගලයෙකු හට ආරාධනා කරවා වැඩසටහන මෙහෙවනු ලබන අතර මේ සතියේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙහෙයවනු ලැබීය.
එහි විශේෂ අවස්ථාවන් දැක්වෙන වීඩියෝවක් Ada Derana 24X7 ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි. එය පහතින් දැක්වේ.
