Advertise with Giraya
NEWS

ආසාදිතයින් ගණන 1068 දක්වා ඉහළට

අද (22) රාත්‍රී 10 වන විට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620ක් වේ.

තවත් පුද්ගලයින් 110 ක් සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top