Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

IOC ඉන්ධන මිල පහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, එහි නව මිල රුපියල් 137ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top