Advertise with Giraya
NEWS

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05කට කොරෝනා වැළඳේ

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ එහි සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම, තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවට නිවේදනය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top