Advertise with Giraya
NEWS

ආසාදිතයින් සංඛ්‍යාව 981 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ ඊයේ (17) දිනයේ දී තවත් ආසාදිත වූවන් 21 දෙනෙකු වාර්තා වීමත් සමඟ ය.

ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 434ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් 209 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

ඊයේ (17) දිනයේ දී රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 538ක් වේ.

Giraya News Alerts

ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 9ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top