Advertise with Giraya
NEWS

සුරාසැල් විවෘත කිරීමට අවසර දෙයි

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.

කෙසේ වුවත්, මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්ව ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top