විශ්වවිද්‍යාල සිසුන් සදහා අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ය.
ඔහු පවසන්නේ විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව සමඟ සම්බන්ධ වී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
