කෝවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පවතින සමයේ දී සේවා සැපයීම සඳහා විවෘත කරන බාබර් සැලුන් සහ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ඇතුළත් මාර්ගෝපදේශනයක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
එය පහතින් දැක්වේ.