Advertise with Giraya
NEWS

මෙරට 9වන කොරෝනා මරණයත් වාර්තා වේ

කොරෝනා වෛරසය හේතුවෙන් අද (05) දිනයේ දී තවත් පුද්ගලයෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.

IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 වන වියේ පසුවන කාන්තාවක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top