NEWS මෙරට අටවන කොරෝනා මරණයත් වාර්තා වේ By Vihangi Abeyratne Posted on May 4, 2020 Share Tweet Share Share Email Comments කොරෝනා වෛරසය හේතුවෙන් අද (04) දිනයේ දී තවත් පුද්ගලයෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඇය කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 වන වියේ පසුවන කාන්තාවක් වේ. Related Items:Headlines Share Tweet Share Share Email Recommended for you බුදුන් උපහාසයට ගත් ප්‍රොෆට් ජෙරම් ගැන පරීක්ෂණ කරන්න ජනපති CIDයට භාර දෙයි බලය බෙදා හැරීම – ජනපති සමග සාකච්ඡා ඇරඹෙයි, දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවට කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ