Advertise with Giraya
POLITICS

පාර්ලිමේන්තුව යළි කැඳවීමට විපක්ෂය කළ යෝජනාව අනුමත කරමි – කරු ජයසූරිය

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බව හිටපු කථානායක කරු ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ය.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බවත්, විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරන බවත් එමෙන්ම යළි පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාව බවද ඔහු සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු කථානායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top