Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කටුනායක ගුවන් හමුදා කඳවුර වසා නැහැ

කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කඳවුර වසා ඇති බවට පළවන වාර්තාවන් සියල්ල අසත්‍ය බව ගුවන් හමුදාව තහවුරු කර සිටියි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කලේ ගුවන් හමුදා භටයෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් එම භටයා අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇති බවත් ය.

මෙම ගුවන් හමුදා භටයා ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බව වැඩිදුරටත් වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top