Advertise with Giraya
FOREIGN

ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක මෙලොවින් සමුගනී

ලොව පුරා අතිශය ජනප්‍රිය කාටූන් කතාංගමාලාවක් වූ ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂණය කළ ජිනී ඩීච් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සජීවිකරණ නිර්මාණ ශිල්පියෙකු මෙන්ම කොමික් ආර්ටිස්ට් කෙනෙකු සහ අධ්‍යක්ෂක කෙනෙකු ලෙස ඔස්කා සම්මානලාභීයෙකු වන ජිනී ඩීච් මිය යන විට 95 වන වියෙහි පසු විය.

බොහෝ දෙනා හඳුනන්නේ ඔහු විසින් නිර්මාණය කරපු Munro, Tom Terrific, Nudnik, Popeye සහ Tom and Jerry කාටූන් මාලාව නිසාවෙන් ය. 1961 සිට 1962 වසර දක්වා ඔහු Tom and Jerry කාටූන් මාලාව අධ්‍යක්ෂණ කරනු ලැබුවේ ඔහු විසින් ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top