Advertise with Giraya
NEWS

Breaking News: පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 දා

කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේ 20 වනදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ දී නිකුත් කිරීමට නියමිත වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top