Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරට කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 248 දක්වා වැඩි වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, දැනට රෝගීන් 164 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් රෝගින් 77ක් සුවය ලබා ඇත. වාර්තා වූ මරණ සංඛ්‍යාව 7ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top