තවත් කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 248 දක්වා වැඩි වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ඒ අනුව, දැනට රෝගීන් 164 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් රෝගින් 77ක් සුවය ලබා ඇත. වාර්තා වූ මරණ සංඛ්‍යාව 7ක් වේ.