Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

Upadte at 9.38 PM

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝගීන් 167 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

___________________________________________________________________________

Giraya News Alerts

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මිට අමතරව, අද දිනයේ දී රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබූ ගණන 63ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වී ඇති කොරෝනා මරණ 7ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top