Advertise with Giraya
NEWS

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදුර්දීන්ගේ සොයුරා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරා වන රියාද් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top