Update at 11.00 PM
මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව, අද (14) දිනයට පමණක් රෝගීන් 15ක් වාර්තා වී ඇත.
දැනට රෝගීන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 165 දෙනෙකු රෝහල්ගතව සිටියි.
එසේම, තවත් පුද්ගලයින් 142ක් සැක පිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
_____________________________________________________________________________
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 219 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි.
දැනට රෝගීන් 59 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 153 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.
