Advertise with Giraya
NEWS

රජයේ මුද්‍රණාලයේ ගින්නක් හට ගනියි

රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ වන විට ගිනි නිවීමේ රථ 04ක් සහ නිලධාරීන් 20 දෙනෙකු ගින්න මැඩ පැවැත්වීම සඳහා යොමු කොට ඇති බවයි.

රජයේ මුද්‍රණලාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කර සිටියේ කපා ඉවත් කරන කඩදාසි ගබඩා කර ඇති ස්ථානයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top