Advertise with Giraya
NEWS

මැග්නිෆිකා නෞකාවෙන් ලංකාවට ගෙනා ජර්මන් කාන්තාව මිය යයි

පසුගිය දා (06) මැග්නිෆිකා මගී නෞකාවේ සිට හදවත් රෝගී ජර්මානු කාන්තාවක් ප්‍රතිකාර සඳහා ගොඩබිමට ගෙන එනු ලැබූ අතර ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදි.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝසමෙරි මාග්‍රට් නම් 75 හැවිරිදි එම කාන්තාව මිය ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කලාපය (SARR) තුළ අනතුරට හෝ හදිසි තත්ත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත. එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවිසක හමුදාව විසින් කටයුතු කරන ලදී.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top