Advertise with Giraya
NEWS

කොලොන්නාවේ තෙල් ටැංකියකින් ඇද වැටි සේවකයෙකු මිය යයි

වැල්ලම්පිටිය කොලොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු තෙල් ටැංකියක ධාරිතාව පරීක්ෂාකිරීමට යාමේදී බිම ඇද වැටී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අද (14) දින උදෑසන 7.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. මරණයට පත්වූ තැනැත්තා වයස අවුරුදු 54ක් වූ කටුගොඩ, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top