ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙක් ඇතුළු නිලධාරින් 11 දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්ගේ සම්පුර්ණ ලේඛණය පහතින් දැක්‌වේ.

