Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොලිසියේ 11කට ස්ථාන මාරු වීම්

ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙක් ඇතුළු නිලධාරින් 11 දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්ගේ සම්පුර්ණ ලේඛණය පහතින් දැක්‌වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top