NEWS කොරෝනාවට එරෙහිව සටන් වදින විරුවන් වෙනුවෙන් අද නෙළුම් කුළුණ රතු පාටින් දල්වයි By Vihangi Abeyratne Posted on April 11, 2020 Share Tweet Share Share Email Comments කොවිඩ්- 19 වෛරසය සමඟ සටන් කරන වෛද්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව දැක්වීම සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කිරීම වෙනුවෙන් නෙළුම් කුළුණ අද සවස 07 ට රතු පැහැයෙන් ආලෝකමත් කෙරේ. Related Items:subline Share Tweet Share Share Email Recommended for you වෛරසය පැතිරීම වළක්වා ගැනීමට නම් ගෙදරටම වෙලා ඉන්න මධ්‍යම පළාතේ ආසාදිතයින් ගණන 10,000 පන්නයි කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිරීම ගැන වෛද්‍ය සඟරාවකින් හෙළිදරව්වක් Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ