Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනාවට එරෙහිව සටන් වදින විරුවන් වෙනුවෙන් අද නෙළුම් කුළුණ රතු පාටින් දල්වයි

කොවිඩ්- 19 වෛරසය සමඟ සටන් කරන වෛද්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව දැක්වීම සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කිරීම වෙනුවෙන් නෙළුම් කුළුණ අද සවස 07 ට රතු පැහැයෙන් ආලෝකමත් කෙරේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top