Advertise with Giraya
NEWS

කාලගුණයෙන් රතු නිවේදනයක්

එළඹෙන 14 වන දා සිට ශ්‍රී ලංකාවට හිරු මුදුනින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටියි. ඒ අනුව, දැනට පවතින උෂ්ණත්වය ලබන 14 වනදා සිට 19 වන දා දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 33 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

එමෙන්ම, මෙහි වැඩිම බලපෑම එල්ල විය හැක්කේ ගම්පහ ප්‍රදේශයට බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top