එළඹෙන 14 වන දා සිට ශ්‍රී ලංකාවට හිරු මුදුනින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටියි. ඒ අනුව, දැනට පවතින උෂ්ණත්වය ලබන 14 වනදා සිට 19 වන දා දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 33 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
එමෙන්ම, මෙහි වැඩිම බලපෑම එල්ල විය හැක්කේ ගම්පහ ප්‍රදේශයට බවත් වැඩිදුරටත් සඳහන් වේ.
