Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 189 දක්වා ඉහළට

Update 8.02 PM

මරට නව ‌කොරෝනා ‌වෛරසය ආසානය වූ ‌රෝගීන් සංඛ්‍යාව 189 ක් දක්වා ඉහළ ‌ගොස් ඇතැයි වසංගත ‌රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

_____________________________________________________________________________

Giraya News Alerts

අද (08) දිනයේ දී මේ වන විට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. ඒ් අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන 188 දක්වා ඉහළ යනු ඇත.

ඒ තිදෙනාම රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top