ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය නිසා සිදු වූ 6 වන මරණයත් අද දිනයේ දී වාර්තා වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර සිටියි.
මිය ගිය පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස අවුරුදු 80ක් වන පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ.