Advertise with Giraya
Gossip

ජන හිතවාදී තෙවරප්පෙරුමගෙන් නව ෆේස්බුක් වාර්තාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මේ දිනවල කළුතර දිස්ත්‍රික්යේ ක්‍රියාත්මක කර ඇති සහන වැඩපිළිවෙළ හේතුවෙන් රටේම කතාබහට ලක්ව සිටින චරිතයක් බවත් පත්ව තිබෙනවා.

එම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ වීඩියෝවක් ෆේස්බුක් තුළ වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා. අදාළ වීඩියෝව පැය 3ක් ඇතුළත ෆේස්බුක් මගින් නැරඹු ප්‍රමාණයක් 500,000 ඉක්මවා තිබෙනවා. එමෙන්ම ඊට කැමැත්ත පළ කර තිබූ ප්‍රමාණය 30,000 ඉක්මවා තිබූ අතර 31,000ක පමණ ප්‍රමාණයක් එය බෙදා හැර තිබුණා. එවැනි වාර්තාවක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ තබා නොතිබූ බවයි සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ වීඩියෝවක් ෆේස්බුක් තුළ වඩාත් වේගයෙන්ම සංසරණය වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින්.

Giraya News Alerts
Ads
2 Comments

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top