අද (04) දින ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 5 වන මරණය ද වාර්තා විය.
මිය ගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙක් වේ. මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
එසේම, ඔහුට වෙනත් කිසිදු අසනීපයක් නොතිබූ බව වාර්තා වේ.

