Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

උදයංග වීරතුංග ඇප මත නිදහස් කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේ්ස්ත්‍රාත් අධිකරණ විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මිග් යානා මිලදී ගැනීමට හා මුදල් විශුද්ධිකරණයට අදාළව ඇ.ඩො. මිලියන 7.833 කට ආසන්න මහජන මුදලක් අවභාවිතා කළ බවට චෝදනා වලට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top