රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේ්ස්ත්‍රාත් අධිකරණ විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
මිග් යානා මිලදී ගැනීමට හා මුදල් විශුද්ධිකරණයට අදාළව ඇ.ඩො. මිලියන 7.833 කට ආසන්න මහජන මුදලක් අවභාවිතා කළ බවට චෝදනා වලට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.