නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා තහවුරු කර සිටියි.
මෙම රෝගියාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඔහු කොරෝනා වෛරසය අසාදනය විමෙන් අයි.ඩී.එච් රෝහලේ සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වේ.
