Update 7.10
නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේ සවස 7.00 වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 05 දෙනෙක් සොයා ගෙන ඇත.
__________________________________________________________________________
නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
එසේම, දැනට රෝගින් 126 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
මේ වන විට, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

