Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විශ්‍රාම වැටුප් නිවසටම ලබා දීමේ වැඩපිළිවෙළක්

අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොමැති අතර , අප්‍රේල් මස 04වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

එයට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top