Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී ඇත.

ඒ අනුව, මෙරට කොරොනා වෛරසය ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 3ක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top