නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී ඇත.
ඒ අනුව, මෙරට කොරොනා වෛරසය ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 3ක් වේ.