Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 146 දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.

අද දිනයේදී අලුතෙන් තහවුරු වූ රෝගීන් යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top