Update 7.00 PM
තවත් රෝගීන් තිදෙනෙකු සුවය ලබා අද දින රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝගීන් 21 දෙනෙකු සුවය ලබා ඇත.
_________________________________________________________________________
තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව, දැනට රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් තවත් 123 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ඊයේ (31) දිනයේ දී පමණක් රෝගීන් 21 දෙනෙකු හඳුනාගත් අතර දැනට මෙරටින් හඳුනාගෙන ඇති මුළු රෝගීන් ගණ 143ක් වේ.
