Advertise with Giraya
NEWS

කොරෝනා නිසා කොල්ලුපිටියේ HNB බැංකුව වසා දමයි

හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටියේ ශාඛාවේ සේවය කරන පුද්ගලයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ශාඛාව වසා දැමීමට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එසේම, එහි සේවය කරන කාර්යමණ්ඩලයට ස්වයං නිරෝධායනය වන ලෙස අවධාරණය කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top