Advertise with Giraya
NEWS

Breaking News: කෝවිඩ් 19 නිසා ලංකාවේ පළමු මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් පෙළුණු අයෙකු වන අතර වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top