Advertise with Giraya
NEWS

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත ව සිටින සංඛ්‍යාව 97ක් වේ.

ශ්‍රී ලංකාවේ දැනට රෝගීන් 106ක් වාර්තා වී ඇති අතර ඉන් 09 දෙනෙකු සුවය ලබා ඇත. එසේම, දැනට 199 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top