Advertise with Giraya
NEWS

බණ්ඩාරගමින් කොරෝනා ආසාදිතයින් 5ක්

බණ්ඩාරගම, අටුළුගම, මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමඟ බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ ගොස් ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මේ අනුව පසුගිය 26දා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ රෝගීන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබිණි.

බණ්ඩාරගමින් හමුවූ රෝගියා ඩුබායි සිට පසුගිය 19දා මෙරටට පැමිණ ඇති අතර 25 වැනිදා අසනීපවීමෙන් පසු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් වීමෙන් පසු කෙරෝනා වෛරසය ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top