Advertise with Giraya
FOREIGN

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වැළඳේ

බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් හට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

වීඩියෝවක් තම ට්විටර් ගිණුමට නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කර සිටින්නේ තමන්ට පසුගිය දිනයේ දී කොරෝනා ආසාදිත බවට සැක පළ කරමින් රෝග ලක්ෂණ පහළ වූ බවත් වෛද්‍ය උපදෙස් මත කෝවඩ් 19 ආසාදිත බවට තහවුරු කර ගැනිමට පරීක්ෂණයක් සිදු කළ බවත් තමන්ට වෛරසය ආසාදිත බවට තහවුරු වූ බවයි.

කෙසේ වෙතත්, ඔහු දැනට ස්වයං නිරෝධායනයට යොමු වි රාජකාරි කටයුතු සිදු කිරිමට තීරණය කළ බවත් වීඩියෝ මාර්ගයෙන් රජය මෙහෙයවීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top