Advertise with Giraya
NEWS

Breaking News: තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ.. ආසාදිතයින් ගණන 106 දක්වා ඉහළට

Update at 9.40 pm

මිට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

_____________________________________________________________________________

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස104 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top