Update at 9.40 pm
මිට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.
_____________________________________________________________________________
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස104 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
