අද (26) දිනයේ දීත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙක් වාර්තා වී නැති බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව දැනට වෛරසය ආසාදිත රෝගින් සංඛ්‍යාව 102ක් වන අතර රෝගීන් 06 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එසේම, දැනට 237 දෙනෙකු අධීක්ෂණ මට්ටමේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
