Advertise with Giraya
TECHNOLOGY

ලංකාවේ ‘වේගා’ හදපු සමාගම විෂබීජහරණ කුටියක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථයක් වන ‘වේගා’ නිෂ්පාදනය කළ සමාගම විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ලංකාව තුළ පමණක් නොව ලෝකය තුළ ද පැතිර යන නව කොරෝනා වසංගතය තත්ත්වයත් සමඟ රාජකාරියටත් එහා යමින් දිවා රෑ නොබලා කොරෝනා වෛරසයෙන් රෝගීන්ගේ දිවි ගලවා ගැනීමට වෙහෙස වි ක්‍රියා කරන්නේ සෞඛ්‍ය සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් වේ.

ඒ නිසාම මෙම වෛරසයට වැඩිපුර ගොදුරු වීමේ අවදානමක් ඇත්තේ ද ඔවුන්ටය. එබැවින්, මෙම කුටිය විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ ඔවුන් පිළිබඳව සැලකිලිමත් වෙමින් ය.

Giraya News Alerts

Gepostet von Harsha Subasinghe am Mittwoch, 25. März 2020
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top