අද (25) දිනයේ දී පස්වරු 4.30 වන තෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය තහවුරු කර සිටිනවා.
ඒ අනුව , ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් ගණන 102ක් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.