NEWS

අද පස්වරු 4.30 වන තෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ – පවිත්‍රා වන්නිආරච්චි

අද (25) දිනයේ දී පස්වරු 4.30 වන තෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය තහවුරු කර සිටිනවා.

ඒ අනුව , ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් ගණන 102ක් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top